Temples of Sri Lanka

Life with ”Dhammapada” #13

” සුන්දර නුවණින් යුතු මුනිවරයා ප‍්‍රමාදී වූ ජනතාව අතරේ අප‍්‍රමාදීව ඉන්නවා.ඒ වගේම නින්දේ ගැලුණු ජනතාව අතරේ නොනිදා භාවනා කරමින් ඔහු ඒ අමා නිවන කරා යනවා. එය හරියට දුර්වල අශ්වයෙක්ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු වගෙයි”.

ධම්මපදය – අප්පමාද වග්ග (06 )

 

“Heedful amongst the heedless ones
Wakeful amongst the ones who Sleep
Like a swift horse who abondons a
weak horse, the true sage moves on “.

 

The Dhammapada – Appamada Wagga (06)

You might also like
en English
X
X