Temples of Sri Lanka

Life with Dhammapada #14

“හිත කියල කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැක ගන්ට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා සෘජු කර ගන්නවා. එය හරියට ඇද කුද හැරලා ඊ දණ්ඩක් සෘජු කරන හී වඩුවෙක් වගේ”.

ධම්මපදය – චිත්ත වග්ග (01)

“An agitated and unsteady mind
difficult to guard, difficult to ward
The sagacious one will make straight
as a fletcher does his arrow”.

The Dhammapada – Chiththa Wagga (01)

You might also like
en English
X
X