Temples of Sri Lanka

Life with “Dhammapada” – #10

මේ ලෝකේ නිස්සාර දේවල් තිබෙනවා. සමහරුන්ට ඒවා පෙනෙන්නේ සාරවත් විදියටමයි. එවැන්නන්ට සීල, සමාධි,    ප්‍රඥා  ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටමයි පෙනෙන්නේ… මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නේ.. 

   එවැනි අඥාන ජනයාට එලොවදීත් මෙලොවදීත් සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නැහැ”.                                                                                                                           

ධම්මපදය – යමක වග්ග (11 )


                    “ Finding the essential in the unessential, Seeing the Unessential in the Essential.
They do not understand what is the Essential and resort to wrong intention”.

The Dhammapada -Yamaka Wagga (11)

You might also like
en English
X
X