Temples of Sri Lanka

Life with “Dhammapada” – #09

 ” රූපාදී අරමුණු අශුභ වශයෙන් ගනිමින්,

ඉන්ද්‍රිය සංවරයක් සහිතව, කෑමෙහි පමණ දැන, කම්මැලි නැතිව, වීර්යයෙන් යුතුව සිටින තැනැත්තාට කිසිවක් කිරීමට මාරයාට නොහැකියි.

එම පුද්ගලයා හරියට කොයිතරම් සුළං හැමුවත් සෙලවිය නොහැකි පර්වතයක් මෙනි”

(ධම්ම පදය – යමක වග්ග 08)


” Contemplating the unpleasant – with their sense faculties controlled
  knowing the limit in food – faithful, with energy aroused
  Mara does not overthrow that one – just as wind does not overthrow
  a mountain made of solid rock. “

(The Dhammapada – Yamaka Wagga 08 )

You might also like
en English
X
X