Temples of Sri Lanka

Life with “Dhammapada” #08

” රූපාදී අරමුණු ශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව, කෑමෙහි පමණ නොදැන, කම්මැලිව, වීර්යයෙන් හීනව සිටින තැනැත්තාට කෙළෙස් නමැති මාරයා පහරදෙන්නේ මහා සැඩ සුළඟක් දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි..!”

ධම්මපදය – යමක වග්ග (07)

“ Contemplating what is pleasant, with sense faculties uncontrolled, Not knowing the limit in food, indolent, low in Energy.. ‘Mara’ surely overthrows that one, like WIND OVERTHROWS A WEAK TREE”.

The Dhammapada -Yamaka Wagga (07)

You might also like
en English
X
X