Temples of Sri Lanka

Life with ”Dhammapada” #04

“සිතේ ඇතිවෙන සිතුවිලි සිත මුල්කරගෙන පවතී. එම සිතුවිලි සිත ශ්‍රේෂ්ට කොටගෙන පවතියි,සිතින්ම උපදියි. ඒ නිසා කෙනෙක් යහපත් සිතින් යමක් කියන්නේ හෝ කරන්නේ නම් තමා අත්නොහැර යන සෙවණැල්ල සේ සතුට ඔහු පසුපසින් ගමන් කරයි”.

ධම්ම පදය- යමකවග්ගය (02)

” Mind precedes Thoughts, Mind is their Chief, Their quality is made by mind. If with pure mind one speaks or acts. Through that happiness follows one like shadow which does not depart.”

The Dhammapada – Yamaka Wagga (02)

You might also like
en English
X
X