Temples of Sri Lanka

Life with “Dhammapada” #03

“සිත සිතිවිලිවලට පෙරටු වේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ට වේ. සිතිවිලි උපදින්නේ සිත මූලික කරගෙනමය. යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ කියයි නම්, ගොනා පසුපස බැඳ යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහු බඳියි.”

ධම්ම පදය – යමක වග්ගය (01)

 

“Mind precedes thoughts. Mind is their chief.Their quality is made by mind, If with base mind one speaks or acts. Through that suffering follows one like a wheel follows Ox’s Foot.”

The Dhammapada – Yamaka Wagga (01)

You might also like
en English
X
X