Temples of Sri Lanka

Life with ”Dhammapada” #05

“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” යැයි සිතීමට ගොස්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳී ගියහොත්, ඒ අයගේ වෛරය කිසිදාක නොසන්සිඳේ”

ධම්ම පදය – යමකවග්ගය (03)

 

” He abused me,he struck at me
He overcame me, He robbed me,
Those who bear ill-will towards this
Their hatred is never appeased.”

The Dhammapada – Yamaka Wagga (03)

You might also like
en English
X
X