Temples of Sri Lanka

Life with “Dhammapada” #02

“තමාට පිහිට තමාම ය. වෙන කවරෙක් තමාට පිහිට වන්නද? මනාව හික්මුණු සිතක් ඇත්තාට දුර්ලභ වූ පිහිටක් නිරන්තරයෙන් ම ලැබේ”.

ධම්ම පදය – අත්ත වග්ගය (160)

 

“Oneself is one’s own protector (refuge); What other protector (Refuge) can there be? With oneself fully controlled, one obtains a protection (refuge) which hard to gain. “

The Dhammapada – Aththa Waggaya – (160)

You might also like
en English
X
X