Temples of Sri Lanka

Life with “Dhammapada” – #01

Through many a birth I wandered in “Samsara”, seeking, but not finding the builder of the House. Sorrowful is it to be born again and again.

Oh.. House builder!!! Thou art seen.Thou shall build no house again. All thy rafters are broken. Thy ridge -pole is shattered. My mind has attained the unconditioned. Achieved is this END OF CRAVING… “

(JARA WAGGA – 153, 154)

“නැවත ඉපදීම දුකකි. එම නිස මේ ආත්ම භව නමැති ගෙය හදන වඩුවා සොයමින් ඒ පිළිබඳව නුවණ නොලබා සසර නොයෙක් ජාතිවල දුක් විඳ ඇවිද්දෙමි.

පඤ්චස්කන්ධ නම් ගෙය හදන වඩුව…

මම ඔබ දිටිමි. එම නිසා ඔබට නැවතත් ගෙය හැදිය නොහැකිය. ඔබගේ ගෙයි සියලු පරාල බිඳ දමන ලදි. එහි කැණි මඬල ද සුණු විසුණු කරන ලදි. මගේ සිත නිවනට පිවිසියේය. තණ්හාව ද කෙළවර කළෙමි. “

ජරා වග්ගය (153, 154)

You might also like
en English
X
X