Browsing Category

Piyawadana

Piyawadana

​"Truth is one; only It is called by different names. All people are seeking the same Truth; the variance is only due to climate, temperament, and name. As many faiths, so many paths." Sri Ramakrishna Paramahansa

Piyawadana

සත්‍යය යනු එකකි; එය විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. සියලු මිනිසුන් සොයන්නේ එකම සත්‍යයකි; එහි වෙනසක් පෙනෙන්නට තිබෙන්නේ දේශානුරූපීවීම, වෙනස් ස්වභාවයන් සහ විවිධ නාමකරණයන් හේතුවෙනි. විවිධ ආගම් ඇති තාක් දුරට, විවිධ මාර්ගයන්ද ඇත. -ශ්‍රී…

Piyawadana

සතුට යනු ඔබේ ස්වභාවයයි. එය ප්‍රාර්ථනා කිරීම වරදක් නොවේ. වරද වන්නේ එය තමා තුළම පවතිද්දී පිටතින් සෙවීමයි. - රමන මහර්ෂි -

Piyawadana

මහත් සේ ගිලන් වූ සමාජයකට අනුගත වීම, නිරෝගීභාවයේ මිනුමක් නොවේ. -ජේ. ක්‍රිෂ්ණමූර්ති-

Piyawadana

සිතෙත් ගතෙත් නිරෝගීභාවයේ රහස වන්නේ, අතීතය ගැන වැලපීම හෝ අනාගතය ගැන කනස්සල්ල වීම හෝ ඉදිරියේදී සිදුවිය හැකි කරදර ගැන කලින්ම සිතා බිය වීම නොව, මේ මොහොත තුළ නැණවත්ව සහ අවංක කැපවීමෙන් ජීවත් වීමයි. -ගෞතම බුදුරජාණන් වහන්සේ-

Piyawadana

​"The secret of health for both mind and body is not to mourn for the past, worry about the future, or anticipate troubles, but to live in the present moment wisely and earnestly." -Gauthama Buddha-

Piyawadana

අතීතය සැමවිටම අප සමඟ පවතී; අප සතු සෑම දෙයක්ම සහ අපගේ වත්මන් ස්වභාවය නිර්මාණය වී ඇත්තේ අතීතයෙනි. අප එහි දරුවන් වන අතර අපට අපගේ මාපිය උරුමය ප්‍රතික්ෂේප කළ නොහැක... නමුත් අනාගතය අපට අතවනයි. - ජවහර්ලාල් නේරු-

Piyawadana

“The past is always with us and all that we are and as we are of the past. We are its children and we cannot deny our parentage... but the future beckons to us." - Jawaharlal Nehru -
X