Browsing Category
Piyawadana
Piyawadana
"The butterfly counts not months but moments, and has time enough."
Rabindranath Tagore
Piyawadana
"Attachment and aversion are the root cause of karma, and karma originates from infatuation. None can escape the effect of their own past karma."
-Mahavir-
Piyawadana
කර්මයට මූලික හේතුව වන්නේ ඇලීම සහ ගැටීමයි. කර්මය හටගන්නේ මෝහය එනම් මුලාව මුල් කරගෙනයි. කිසිවෙකුටත් තමා විසින් කරන ලද පැරණි කර්මයන්හි විපාකයන්ගෙන් මිදිය නොහැක.
- මහාවීර ස්වාමි -
Piyawadana
ඔබ ඔබේ රාජකාරිය හරියට කරන්නේ නම්, ඔබ කිසිවෙකුටත් නිවට විය යුතු නැත. නමුත් ඔබ ඔබේ රාජකාරිය පැහැර හරින්නේ නම්, ඔබට සැමට නිවට වීමට සිදුවනු ඇත.
-ආචාර්ය ඒ. පී. ජේ. අබ්දුල් කලාම් -
Piyawadana
"If you salute your duty, you no need to salute anybody. But if you pollute your duty, you have to salute everybody."
Abdul Kalam
Piyawadana
ඔබ මනුෂ්‍යත්වය කෙරෙහි ඇති විශ්වාසය අත් නොහළ යුතුය. මනුෂ්‍යත්වය යනු මහා සාගරයකි; සාගරයේ බින්දු කිහිපයක් අපිරිසිදු වූ පමණින් මුළු සාගරයම අපිරිසිදු වන්නේ නැත.
- මහත්මා ගාන්ධි -
Piyawadana
"You must not lose faith in humanity. Humanity is an ocean; if a few drops of the ocean are dirty, the ocean does not become dirty."
-Mahatma Gandhi-
Piyawadana
"Love is the master key that opens the gates of happiness."
- Sri Sri Ravi Shankar -
Piyawadana
ඇලීම් හා ගැටීම්වලින් පිරුණු මේ ලෝකය සිහිනයක් බඳුය. නොදැනුවත්කම (අවිද්‍යාව) තියෙන තාක් එය සැබෑවක් ලෙස පෙනෙන නමුත්, නින්දෙන් අවදි වූ විට එය සැබෑවක් නොවන බව පසක් වනු ඇත.
- ආදි ශංකරාචාර්ය -