Temples of Sri Lanka

Life with ”Dhammapada” #11

” අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ නැවත නැවතත් මරණය පමණයි.
අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන පුද්ගලයා අමරණීය වෙනවා. ප්‍රමාද වුණ පුද්ගලයා ජීවත් වුණත් මළ කඳක් වගෙයි”.

ධම්මපදය – යමක වග්ග (21)

Heedfulness is the deathless state,
Heedlessness the state of the dead,
The Heedful do not die, But those who are Heedless are as it dead. “

The Dhammapada – Yamaka Wagga (21)

You might also like
en English
X
X