Piyawadana Piyawadana On Jun 16, 2026 Share ඇලීම් හා ගැටීම්වලින් පිරුණු මේ ලෝකය සිහිනයක් බඳුය. නොදැනුවත්කම (අවිද්යාව) තියෙන තාක් එය සැබෑවක් ලෙස පෙනෙන නමුත්, නින්දෙන් අවදි වූ විට එය සැබෑවක් නොවන බව පසක් වනු ඇත. – ආදි ශංකරාචාර්ය – Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint