Temples of Sri Lanka

Life with ”Dhammapada” #07

“ මේ ලෝකයෙහි වෛරයෙන් වෛරය කිසිම දවසක සන්සිඳිය නොහැකියි. වෛරය නැති කළ හැකි වන්නේ වෛර නොකිරීමෙන්මයි. අවෛරයෙන්මයි. මේ අවෛරයෙන් වෛරය නැසීම සදාතනික ධර්මයක්”.

ධම්ම පදය – යමකවග්ගය (05)

වෛර කරන්නාට අවෛරයම පතුරන්න… අවම වශයෙන් උත්සාහ හෝ කරන්න.

 

” For not by hatred to hatreds
cease at any time in the Palace,
They only cease with NO HATRED,
This truth is surely eternal”.

The Dhammapada -Yamaka Wagga (05)

You might also like
en English
X
X