Temples of Sri Lanka
Browsing Category

Dhammapada

Life with Dhammapada #21

" අනුන් තමන්ට පවසන පරුෂ වචන මෙනෙහි නොකළ යුතුය. අනුන් (තමන්ට) කළ දේ හා නොකළ දේ ගැන නොසිතිය යුතුය. තමන් මෙතෙක් කර ඇති සහ නොකළ දේ ගැනම සිතිය යුතුය..මෙනෙහි කළ යුතුය." ධම්මපදය - පුප්ඵ වග්ග (06)" Not the wrong of others,or What others have

Life with Dhammapada #20

" මීමැස්සා මල් උයනකට ගොස් එහි මල ද, වර්ණය ද, සුගන්ධය ද, නොනසමින් රස පමණක් ගෙන වනයට පියඹා ගියේද, ඒ අයුරින්ම සුපේශල ශික්ෂාකාමී භික්ෂූව ද ලෝක සත්වයාගේ යහපත උදෙසාම චාරිකාවේ හැසිරෙති ". ධම්මපදය - පුප්ඵ වග්ග (05) " Just as a bee without…

Life with Dhammapada #19

" කම්සැප විඳීමට වුවමනා දේවල් ම රැස් කරන්නා වූ, ඒ කම්සැපයෙහි විශේෂයෙන් ඇලුණු සිත් ඇති මිනිසා, නිදා සිටින මිනිසුන් ඇති ගමක් යටකරගෙන මහ ගංවතුරක් යන්නා සේ, මාරයා විසින් රැගෙන යයි". ධම්මපදය - පුප්ඵ වග්ග (04) " Death takes up and carries…

Life with Dhammapada #18

" නිතර චංචල සිත් ඇතිසද්ධර්මය නොදන්නා වූදෙගිඩියාවෙන් සිටින පුද්ගලයාටප්‍රඥාවෙන් පරිපූර්ණ විය නොහැකිය."ධම්මපදය - චිත්ත වග්ග (05)" For the one with unsettled mindwho does not know the true Dhammawhose confidence is wavering,wisdom is surely

Life with Dhammapada #17

" රාගය හා සම වූ ගින්නක් නැත, ද්වේශය හා සම වූ අපරාධයක් නැත, පඤ්චස්කන්ධයක් හා සම වූ දුක්ඛිත දෙයක් නැත, නිර්වාණය තරම් සුවයක් ද නැත. " ධම්මපදය - සුඛ වග්ග (04) " There is no fire like Passion, There is no crime like Hatred,      There…

Life with Dhammapada #16

" සිරුරක් නොමැති, හුදෙකලාව, දුර සැරිසරන , සිත සංවර කරන අයෙක් වේද, ඔහු මාරයාගේ බන්ධනයෙන් මිදෙයි". ධම්මපදය - චිත්ත වග්ග (04) " Those who will restrain the mind that roams far away, and is lonesome, Without a body, hidden, gain release…

Life with Dhammapada #15

" හිත හරියට තමන්ගේ වාසස්ථානය වන දියෙන් ගොඩට දැමූ මත්ස්‍යයෙක් වගෙයි. සැලෙනවා. චංචලයි. කලබලයි. ඒ නිසා මේ හිත මාරයාගේ ග්‍රහණයෙන් මුදා ගත යුතුමයි. " ධම්මපදය - චිත්ත වග්ග (02) " Like a fish thrown up on dry land Pulled out from its…

Life with Dhammapada #14

"හිත කියල කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැක ගන්ට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා සෘජු කර ගන්නවා. එය හරියට ඇද කුද හැරලා ඊ දණ්ඩක් සෘජු කරන හී වඩුවෙක් වගේ".…

Life with ”Dhammapada” #13

" සුන්දර නුවණින් යුතු මුනිවරයා ප‍්‍රමාදී වූ ජනතාව අතරේ අප‍්‍රමාදීව ඉන්නවා.ඒ වගේම නින්දේ ගැලුණු ජනතාව අතරේ නොනිදා භාවනා කරමින් ඔහු ඒ අමා නිවන කරා යනවා. එය හරියට දුර්වල අශ්වයෙක්ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු වගෙයි". ධම්මපදය -…

Life with ”Dhammapada” #12

" නොපසුබසින වීර්‍යයෙන් සමන්විත වූ, එළැඹි සිහියෙන් යුත්, පිරිසිදු ක්‍රියාවන් හි යෙදෙන, සංවර හා ධාර්මික ජීවිතයක් ගෙවන අප්‍රමාද පුද්ගලයාගේ යසස වැඩෙයි". ධම්මපදය - අප්පමාද වග්ග ( 02) " For he who is active, mindful, pure in deeds and…
en English
X
X